Bitcoin

9:20 AM Samarakoon 0 Comments

COINBASE

bitcoin කියන්නේ මේ වෙනකොට ලෝකයේ ගොඩක් දෙනෙක් භාවිතා කරන Digital currency එකක්.. අන්තර්ජාල ගනුදෙනු කිරීමට මෙම ක්‍රමය ඉතාමත් ආරක්ෂිත ක්‍රමයක්..
මේ වෙනකොට bitcoin එකක වටිනාකම us $ 578 ක් විතර වෙනවා.(2016 අගෝස්තු මාසේ.) ඒ කියන්නේ රුපියල් 83,810 ක් වගේ වෙනවා. මේ දවස්වල ඒ කියන්නේ 2016 නොවැම්බර් මාසේ 02 වෙනිදා වෙන කොට $ 729

Bitcoin වල ඒකක..

  • 1 BTC = 1 BTC
  • 1 mBTC = 0.001 BTC
  • 1 uBTC = 0.000001 BTC
  • Sathoshi = 0.00000001 BTC 
 
Bitcoin කියන්නේ peer-to-peer payment system එකක්. ඒ කියන්නේ මේ payment system එක තුල එය පාලනය කරන මධ්‍යම අධිකාරියක්, මධ්‍යම භාණ්ඩාගාරයක් ඒ වගේම තනි පාලකයෙක් හෝ මැදිහත් කරුවෙක් නැ. මෙකෙදි ගනුදෙනු සිදුවෙන්නෙ peer-to-peer එහෙමත් නැත්නම් සාමාජිකයගෙන් සාමාජිකයට. මේකෙ වගකීම වගේම පාලනය සිදුවෙන්නෙත් ලොකෙ පුරා ඉන්න අපි වගෙ සාමාජිකයන් අතින්.

0 comments:

Working With Payza

10:04 AM Samarakoon 0 Comments




0 comments:

Coin Base With BitCoin

10:01 AM Samarakoon 0 Comments






0 comments:

9:41 AM Samarakoon 0 Comments

10AdsPay - Members
  1. Upto 120% Revenue sharing in addition to our services.
  2. 24/7 Access to our world class member services
  3. Free and Paid membership offerings
  4. Contribute your 10ads view a day and qualify for stunning rewards
  5. Multiple streams to earn more rewards including 10% referral commission and PTC Ads
 
  • Minimum withdrawal is $5
  • Maximum withdrawal per day is $250
 

$2 per adpack
             Revenue share rewards up to 110%
$25 per adpack
             Revenue share rewards up to 115%
$50 per adpack
             Revenue share rewards up to 120%

 

0 comments: