Bitcoin
bitcoin කියන්නේ මේ වෙනකොට ලෝකයේ ගොඩක් දෙනෙක් භාවිතා කරන Digital currency එකක්.. අන්තර්ජාල ගනුදෙනු කිරීමට මෙම ක්‍රමය ඉතාමත් ආරක්ෂිත ක්‍රමයක්..
මේ වෙනකොට bitcoin එකක වටිනාකම us $ 578 ක් විතර වෙනවා.(2016 අගෝස්තු මාසේ.) ඒ කියන්නේ රුපියල් 83,810 ක් වගේ වෙනවා. මේ දවස්වල ඒ කියන්නේ 2016 නොවැම්බර් මාසේ 02 වෙනිදා වෙන කොට $ 729
Bitcoin වල ඒකක..
- 1 BTC = 1 BTC
- 1 mBTC = 0.001 BTC
- 1 uBTC = 0.000001 BTC
- Sathoshi = 0.00000001 BTC
Bitcoin කියන්නේ peer-to-peer payment system එකක්. ඒ කියන්නේ මේ payment system එක තුල එය පාලනය කරන මධ්‍යම අධිකාරියක්, මධ්‍යම භාණ්ඩාගාරයක් ඒ වගේම තනි පාලකයෙක් හෝ මැදිහත් කරුවෙක් නැ. මෙකෙදි ගනුදෙනු සිදුවෙන්නෙ peer-to-peer එහෙමත් නැත්නම් සාමාජිකයගෙන් සාමාජිකයට. මේකෙ වගකීම වගේම පාලනය සිදුවෙන්නෙත් ලොකෙ පුරා ඉන්න අපි වගෙ සාමාජිකයන් අතින්.



0 comments: